2,000 පාරිසරික ජීව විද්‍යාව ගතික පාරිසරික ක්‍රියාවලිවලට අදාළව, ජීවි ගහන, ප්‍රජාවන්, විශේෂ සහ පරිසර පද්ධතිවල සම්භවයන්, කෘත්‍යයන්, සබඳතා, අන්තර් ක්‍රියා සහ ස්වාභාවික ඉතිහාසය පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයයි. පිවිසෙන්න
2,000 ප්‍රවේණිය මෙන්ඩලීය ප්‍රවේණිය, මෙන්ඩලීය නොවන ප්‍රවේණිය, ගහන ප්‍රවේණිය, ජාන සහ පරිණාමය සහ ප්‍රවේණි විද්‍යාවේ යොදා ගැනීම් පිළිබඳ පුලුල් ලෙස විස්තර කරන පාඩම් මාලාවයි. පිවිසෙන්න
2,000 පරිණාමය සහ ජීවීන්ගේ විවිධත්වය පෘථිවිය මත ජීවයේ සම්භවය, ජෛව විවිධත්වයේ පරිණාමය, ජීවීන්ගේ වර්ගීකරණයේ හා නාමකරණයේ ඉතිහාසය ඇතුලුව එක් එක් ජීව රාජධානි වල මූලික ලක්ෂණ විස්තර කෙරෙන පාඩම් පෙල. පිවිසෙන්න
2,000 ප්‍රශ්ණ පත්‍ර පංතිය 1985 උසස් පෙළ විභාගයේ සිට වසර 35ක පසුගිය විභාග වල වර්ගීකරණය කළ ජීව විද්‍යා බහුවරණ ප්‍රශ්ණ සංග්‍රහය. අරඹන්න
2,500 ශාක අකාරය හා ක්‍රියාකාරිත්වය ශාක දේහයේ ව්‍යුහය, ඒ හා බැඳි ක්‍රියාකාරීත්වය, ශාක ආකාර, ශාක පෝෂණය ආදී ශාකය සම්බන්ධය සියලුම කොටස් ආවරණය කරන උසස් පෙළ ජීව විද්‍යා පාඨමාලාව. පිවිසෙන්න
2,500 ජීවයේ රසායනික හා සෛලීය පදනම ජීව විද්‍යා විෂය නිර්දේශයේ පළමු සහ දෙවන ඒකක ආවරණය කරන සම්පූර්ණ සටහන් එකතුව. පිවිසෙන්න
Free සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය මානව දේහය හා ක්‍රියාකාරිත්වය - පෝෂණය, ශ්වසනය, බහිස්‍රාවය, පරිවහනය, ප්‍රජනනය හා සන්ධාරනය යන ක්‍රියාකාරිත්වයන්ද, ඒ හා සබැඳි ව්‍යුහයන් පිළිබඳවද මෙහි අන්තර්ගත වේ. පිවිසෙන්න
2,000 ක්ෂුද්‍ර ජීව විද්‍යාව උසස් පෙළ ජීව විද්‍යා ප්‍රශ්න පත්‍රයේ වැඩි ලකුණු ගණනක් ආවරණය කරන සවිස්තරාත්මකව සහ නිවැරදිව සැකසුණු ක්ෂූද්‍ර ජීව විද්‍යා පාඩම් මාලවට දැන්ම පිවිසෙන්න. පිවිසෙන්න