පාඩම්

Free

පාරිසරික ජීව විද්‍යාව

ගතික පාරිසරික ක්‍රියාවලිවලට අදාළව, ජීවි ගහන, ප්‍රජාවන්, විශේෂ සහ පරිසර පද්ධතිවල සම්භවයන්, කෘත්‍යයන්, සබඳතා, අන්තර් ක්‍රියා සහ ස්වාභාවික ඉතිහාසය පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයයි.

Free

ප්‍රවේණිය

මෙන්ඩලීය ප්‍රවේණිය, මෙන්ඩලීය නොවන ප්‍රවේණිය, ගහන ප්‍රවේණිය, ජාන සහ පරිණාමය සහ ප්‍රවේණි විද්‍යාවේ යොදා ගැනීම් පිළිබඳ පුලුල් ලෙස විස්තර කරන පාඩම් මාලාවයි.

Free

පරිණාමය සහ ජීවීන්ගේ විවිධත්වය

පෘථිවිය මත ජීවයේ සම්භවය, ජෛව විවිධත්වයේ පරිණාමය, ජීවීන්ගේ වර්ගීකරණයේ හා නාමකරණයේ ඉතිහාසය ඇතුලුව එක් එක් ජීව රාජධානි වල මූලික ලක්ෂණ විස්තර කෙරෙන පාඩම් පෙල.

Free

ප්‍රශ්ණ පත්‍ර පංතිය

1985 උසස් පෙළ විභාගයේ සිට වසර 35ක පසුගිය විභාග වල වර්ගීකරණය කළ ජීව විද්‍යා බහුවරණ ප්‍රශ්ණ සංග්‍රහය.

Free

අණුක ජීව විද්‍යාව හා ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය

500

ශාක අකාරය හා ක්‍රියාකාරිත්වය

ශාක දේහයේ ව්‍යුහය, ඒ හා බැඳි ක්‍රියාකාරීත්වය, ශාක ආකාර, ශාක පෝෂණය ආදී ශාකය සම්බන්ධය සියලුම කොටස් ආවරණය කරන උසස් පෙළ ජීව විද්‍යා පාඨමාලාව.

500

ජීවයේ රසායනික හා සෛලීය පදනම

ජීව විද්‍යා විෂය නිර්දේශයේ පළමු සහ දෙවන ඒකක ආවරණය කරන සම්පූර්ණ සටහන් සහ ඉලක්ක ප්‍රශ්න පත්‍ර එකතුව.

Free

සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය

මානව දේහය හා ක්‍රියාකාරිත්වය - පෝෂණය, ශ්වසනය, බහිස්‍රාවය, පරිවහනය, ප්‍රජනනය හා සන්ධාරනය යන ක්‍රියාකාරිත්වයන්ද, ඒ හා සබැඳි ව්‍යුහයන් පිළිබඳවද මෙහි අන්තර්ගත වේ.

Free

ක්ෂුද්‍ර ජීව විද්‍යාව

උසස් පෙළ ජීව විද්‍යා ප්‍රශ්න පත්‍රයේ වැඩි ලකුණු ගණනක් ආවරණය කරන සවිස්තරාත්මකව සහ නිවැරදිව සැකසුණු ක්ෂූද්‍ර ජීව විද්‍යා පාඩම් මාලවට දැන්ම පිවිසෙන්න.

error: කොපි කරන්න තහනම්!!!