ජීවයේ රසායනික හා සෛලීය පදනම

Current Status
Not Enrolled
Price
$2500
Get Started

උසස් පෙළ ජීව විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ලකුණු 15-17ක් පමණ ආවරණය කරන ඒකකයකි.

  • බහුවරණ 7-8ක් – ඒ සඳහා ලකුණු 7-8
  • ව්‍යුහගත රචනා වෙනුවෙන් ආසන්න වශයෙන් ලකුණු 2.5
  • රචනා ප්‍රශ්නයක් – ලකුණු 7.5ක්

එමනිසා අනිවාර්යයෙන්ම උපරිම නිපුණත්වයකට පැමිණි යුතු ඒකකයකි.

මෙම ඒකකයට අදාළ සටහන්, අනුමාන සහ පසුගිය ප්‍රශ්න පත්‍ර පිළිතුරු සහිතව ඔබට මෙම වෙබ් අඩවියෙන් ලබාගත හැක. ඒවා කැපවීමෙන් අධ්‍යයනය කිරීමෙන් ඔබට සම්පූර්ණ ලකුණු ප්‍රමාණයම ලබා ගත හැකි වනු ඇත.

ගයාන් රත්නසූරිය B.Sc. (Colombo), ශ්‍රී ලංකා උපාධිධාරී ගුරු සේවය(හිටපු)

Course Content

Expand All
error: කොපි කරන්න තහනම්!!!