

නිවැරදි සටහන්
ජාතික විෂය නිර්දේශයට අනුව සකස් කරන ලද පරිපූර්ණ පාඩම් සටහන්. නිවැරදි රූප සහ ප්‍රායෝගික පරීක්ෂණ සටහන්ද සමඟින්.
ප්‍රශ්න පත්‍ර
ජාතික විෂය නිර්දේශයට අනුව සකස් කරන ලද, අනුමාන ප්‍රශ්න පත්‍ර සහ ඒකක අනුව වෙන්කල පසුගිය විභාග ප්‍රශ්න.
වීඩියෝ පාඩම්
විෂය කොටස් අංගසම්පූර්ණව විස්තර කෙරෙන වීඩියෝ.
ජාතික අධ්‍යාපන ආයතනය ඉදිරිපත් කළ වැඩසටහන්ද ඇතුළත් වේ.
වීඩියෝ පාඩම්
පාඩම් මාලාව
ජීවයේ රසායනික හා සෛලීය පදනම
ජීව විද්‍යා විෂය නිර්දේශයේ පළමු සහ දෙවන ඒකක ආවරණය කරන සම්පූර්ණ සටහන් එකතුව.
ශාක අකාරය හා ක්‍රියාකාරිත්වය
ශාක දේහයේ ව්‍යුහය, ඒ හා බැඳි ක්‍රියාකාරීත්වය, ශාක ආකාර, ශාක පෝෂණය ආදී ශාකය සම්බන්ධය සියලුම කොටස් ආවරණය කරන උසස් පෙළ ජීව විද්‍යා පාඨමාලාව.
සත්ත්ව ආකාරය හා ක්‍රියාකාරිත්වය
මානව දේහය හා ක්‍රියාකාරිත්වය - පෝෂණය, ශ්වසනය, බහිස්‍රාවය, පරිවහනය, ප්‍රජනනය හා සන්ධාරනය යන ක්‍රියාකාරිත්වයන්ද, ඒ හා සබැඳි ව්‍යුහයන් පිළිබඳවද මෙහි අන්තර්ගත වේ.
ක්ෂුද්‍ර ජීව විද්‍යාව
උසස් පෙළ ජීව විද්‍යා ප්‍රශ්න පත්‍රයේ වැඩි ලකුණු ගණනක් ආවරණය කරන සවිස්තරාත්මකව සහ නිවැරදිව සැකසුණු ක්ෂූද්‍ර ජීව විද්‍යා පාඩම් මාලවට දැන්ම පිවිසෙන්න.
ප්‍රශ්ණ පත්‍ර පංතිය
1985 උසස් පෙළ විභාගයේ සිට වසර 35ක පසුගිය විභාග වල වර්ගීකරණය කළ ජීව විද්‍යා බහුවරණ ප්‍රශ්ණ සංග්‍රහය.
පරිණාමය සහ ජීවීන්ගේ විවිධත්වය
පෘථිවිය මත ජීවයේ සම්භවය, ජෛව විවිධත්වයේ පරිණාමය, ජීවීන්ගේ වර්ගීකරණයේ හා නාමකරණයේ ඉතිහාසය ඇතුලුව එක් එක් ජීව රාජධානි වල මූලික ලක්ෂණ විස්තර කෙරෙන පාඩම් පෙල.
ප්‍රවේණිය
මෙන්ඩලීය ප්‍රවේණිය, මෙන්ඩලීය නොවන ප්‍රවේණිය, ගහන ප්‍රවේණිය, ජාන සහ පරිණාමය සහ ප්‍රවේණි විද්‍යාවේ යොදා ගැනීම් පිළිබඳ පුලුල් ලෙස විස්තර කරන පාඩම් මාලාවයි.


