"ජීව විද්‍යා මහගෙදර - BiologyLab.org"
නිවැරදි සටහන්
ජාතික විෂය නිර්දේශයට අනුව සකස් කරන ලද පරිපූර්ණ පාඩම් සටහන්. නිවැරදි රූප සහ ප්‍රායෝගික පරීක්ෂණ සටහන්ද සමඟින්.
ප්‍රශ්න පත්‍ර
ජාතික විෂය නිර්දේශයට අනුව සකස් කරන ලද, අනුමාන ප්‍රශ්න පත්‍ර සහ ඒකක අනුව වෙන්කල පසුගිය විභාග ප්‍රශ්න.
වීඩියෝ පාඩම්
විෂය කොටස් අංගසම්පූර්ණව විස්තර කෙරෙන වීඩියෝ.
ජාතික අධ්‍යාපන ආයතනය ඉදිරිපත් කළ වැඩසටහන්ද ඇතුළත් වේ.
වීඩියෝ පාඩම්
පාඩම් මාලාව
විශිෂ්ඨත්වයට මඟ කියන විශිෂ්ඨයෝ
ඉහළතම විශිෂ්ඨ සාමාර්ථ ප්‍රතිශතයකින් දැයේ දරුවන් හට සරසවි ප්‍රවේශයට මඟ කියාදුන් අද්විතීය ගුරු මඩුල්ල..
ගයාන් රත්නසූරිය
BIOLOGY
කොළඹ නාලන්දා විද්‍යාලයෙන් සරසවි වරම් ලැබ, කොළඹ විශ්වවිද්‍යාලයෙන් ජීව විද්‍යා උපාධිය හිමි කරගනිමින් වසර කීපයක් ජාතික පාසල් වල ඉගැන්වීමේ නියැලුණු ගුරුවරයෙකි. අඛණ්ඩව දස වසරක් පුරා ඉහලතම විශිෂ්ඨ සාමාර්ථ ප්‍රතිශතයකින් දැයේ දරුවන්ගේ ජීව විද්‍යා ප්‍රතිඵලය ඔප් නැංවූ ගුරුවරයා ය. මෙරට සිසුන් දහස් ගණනකට දැනුම ලබාදෙන Biologylab.org වෙබ් අඩවියේ නිර්මාතෘය.
විමසීම් - 078 60 1818 8
කසුන් ගලහිටිය
CHEMISTRY
කොළඹ රාජකීය විද්‍යාලයෙන් උසස් පෙළ විශිෂ්ඨ ලෙස සමත් ව කොළඹ විශ්ව විද්‍යාලයෙන් විද්‍යාවේදී ගෞරව උපාධිය සම්පූර්ණ කර විශ්ව විද්‍යාලය තුලදී නව විෂය නිර්දේශයට අයත් සියලු විෂය කොටස් ප්‍රායෝගික පරීක්ෂණද සමඟ හැදෑරුවෙක්. පසුගිය වසර කිහිපය තුලදී ගම්පහ දිස්ත්‍රික්කයේ ඉහළම A, B සාමාර්ථ ප්‍රතිඵලයක්ද, වැඩිම සිසුන් පිරිසක් විශ්ව විද්‍යාල කරාද යොමු කළ විශ්වාසනීයම රසායන විද්‍යා ගුරුවරයා වේ.
විමසීම් - 077 800 2616
සජන කනංකගේ
PHYSICS
කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලැබ, උසස් පෙළ විශිෂ්ඨ ලෙස සමත්ව මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයෙන් ඉංජිනේරු උපාධිය හිමිකරගත් වෘත්තිය ඉංජිනේරුවරයෙකි. වසර ගණනාවක් තිස්සේ භෞතික විද්‍යාව ඉගැන්වීමේ යෙදුණු අත්දැකීම් වලින් සපිරි ගුරුවරයෙකි. සංකීර්ණ විෂය කරුණු සරලව අවබෝධ කරවීම මගින් විශිෂ්ඨ ප්‍රතිඵලයකට සිසුන්ට නිවැරදි මඟ කියාදෙන දක්ෂ ගුරුවරයෙකි.
විමසීම් - 071 766 0488