සාරාංශය
0 of 30 questions completed
Questions:
Information
You have already completed the quiz before. Hence you can not start it again.
Quiz is loading…
You must first complete the following:
Results
Results
0 of 30 questions answered correctly
ගත වූ කාලය:
කාලය අවසන්
You have reached 0 of 0 point(s), (0)
Earned Point(s): 0 of 0, (0)
0 Essay(s) Pending (Possible Point(s): 0)
Categories
- Not categorized 0%
FArts කරපන්
විවරණයට පිවිසීමට View Questions මත Click කරන්න.
C තව ටිකක් නිදා ගන්න.
විවරණයට පිවිසීමට View Questions මත Click කරන්න.
B සහභාගිවයත් ජයග්‍රහණයක් ලෙස සලකන අසරණ දරුවෙක්.
විවරණයට පිවිසීමට View Questions මත Click කරන්න.
A වැඩිය හිතට ගන්න එපා… එක මාතෘකාවකින් විතරනෙ.
විවරණයට පිවිසීමට View Questions මත Click කරන්න.
- 1
- 2
- 3
- 4
- 5
- 6
- 7
- 8
- 9
- 10
- 11
- 12
- 13
- 14
- 15
- 16
- 17
- 18
- 19
- 20
- 21
- 22
- 23
- 24
- 25
- 26
- 27
- 28
- 29
- 30
- දැන්
- නැවත බලන්න.
- Answered
- Correct
- Incorrect
- Question 1 of 30
1. Question
මානව ක්ෂීරණය පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් වැරදි වනුයේ කුමක් ද?
Correctවැරදි - Question 2 of 30
2. Question
පුරුෂ ප්‍රජනක පද්ධතිය පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ කුමක් ද?
Correctවැරදි - Question 3 of 30
3. Question
මානව ප්‍රජනනය පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ කුමක් ද?
Correctවැරදි - Question 4 of 30
4. Question
මානව කිරි පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ කුමක් ද?
Correctවැරදි - Question 5 of 30
5. Question
දරු ප්‍රසූතිය පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් වැරදි වන්නේ කුමක් ද?
Correctවැරදි - Question 6 of 30
6. Question
මිනිසාගේ ප්‍රජනනය හා සම්බන්ධ හෝමෝන කිහිපයක්, ඒවා ස්රාවය වන ස්ථාන හා ඒවායේ කෘත්‍යයන් පහත දී ඇත.
හෝමෝනය, එය නිපදවන ස්ථානය හා එහි කෘත්‍යය නිවැරදි ව දැක්වෙනුයේ පහත සඳහන් ඒවායින් කුමක් මගින් ද?
Correctවැරදි - Question 7 of 30
7. Question
උපත් පාලනය පිළිබඳව පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් වැරදි වන්නේ කුමක් ද?
Correctවැරදි - Question 8 of 30
8. Question
මානව සංසේචනය පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ කුමක්ද?
Correctවැරදි - Question 9 of 30
9. Question
මිනිසාගේ ශුක්‍රාණුජනනය පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් වැරදි වන්නේ කුමක් ද/ කුමන ඒවා ද?
Correctවැරදි - Question 10 of 30
10. Question
මිනිසාගේ ශුක්‍රාණු, ඩිම්බයක් සංසේචනය කිරීමේ හැකියාව ලබා ගනුයේ පහත සඳහන් කුමන ව්‍යුහය තුළදී ද?
Correctවැරදි - Question 11 of 30
11. Question
විසර්ජනයෙන් පසු මිනිස් ශුක්‍රාණුවක උපරිම ආයු කාලය,
Correctවැරදි - Question 12 of 30
12. Question
මානව ඩිම්බය පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ කුමක් ද?
Correctවැරදි - Question 13 of 30
13. Question
පුරුෂයන්ගේ ප්‍රජනනය පිළිබඳ වැරදි ප්‍රකාශය තෝරන්න.
Correctවැරදි - Question 14 of 30
14. Question
පහත දැක්වෙන ප්‍රජනක ව්‍යුහ අතුරෙන් යුගලමය නොවන්නේ කුමක් ද?
Correctවැරදි - Question 15 of 30
15. Question
මානව කලලබන්ධය පිළිබඳ නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ තෝරන්න.
Correctවැරදි - Question 16 of 30
16. Question
මානව ගර්භාෂය පිළිබඳ වැරදි ප්‍රකාශය/ප්‍රකාශ තෝරන්න.
Correctවැරදි - Question 17 of 30
17. Question
ඔසප් චක්‍රය පිළිබඳ නිවැරදි ප්‍රකාශය තෝරන්න.
Correctවැරදි - Question 18 of 30
18. Question
මානව පැලෝපීය නාලය පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් වැරදි වන්නේ කුමක් ද ?
Correctවැරදි - Question 19 of 30
19. Question
මිනිස් අපිවෘෂණය පිළිබඳ වැරදි ප්‍රකාශය තෝරන්න.
Correctවැරදි - Question 20 of 30
20. Question
මිනිසාගේ ඉන්හිබින් ස්රාවය කරනු ලබන්නේ,
Correctවැරදි - Question 21 of 30
21. Question
ස්ත්‍රියකගේ ප්‍රජනන චක්‍රය පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ කුමක් ද?/කුමන ඒවා ද?
Correctවැරදි - Question 22 of 30
22. Question
මිනිසාගේ ශුක්රාණුජනනයේදී ද්විගුණ සිට ඒකගුණ දක්වා වර්ණදේහ සංඛ්‍යාව අඩු වන්නේ,
Correctවැරදි - Question 23 of 30
23. Question
මෙම ප්රශ්නය පදනම් වී ඇත්තේ පරිණත කාන්තාවන්ගේ සාමාන්‍ය ප්‍රජනක චක්‍රයේදී පූර්ව පිටියුටරියෙන් සහ ඩිම්බකෝෂයෙන් ස්රාවය වන හෝමෝනවල රුධිරගත මට්ටම දැක්වෙන පහත දී ඇති රූප සටහන මත ය.
A, B, C සහ D වලින් දැක්වෙන හෝමෝන පිළිවෙළින්,
Correctවැරදි - Question 24 of 30
24. Question
කෝමාරෝද්භවය,(පාතනෝභවනය)
Correctවැරදි - Question 25 of 30
25. Question
මානව ශුක්‍රාණු පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ කුමක් ද?/කුමන ඒවා ද?
Correctවැරදි - Question 26 of 30
26. Question
ස්ත්රීන්ගේ ප්‍රජනක පද්ධතිය පිළිබඳ නිවැරදි ප්‍රකාශය තෝරන්න.
Correctවැරදි - Question 27 of 30
27. Question
මිනිසාගේ වෘෂණයේ ඇති පහත සඳහන් සෛල අතුරෙන් ද්විගුණ වන්නේ මොනවා ද?
Correctවැරදි - Question 28 of 30
28. Question
සතුන්ගේ අලිංගික ප්‍රජනනය පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ කුමක් ද?
Correctවැරදි - Question 29 of 30
29. Question
පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් ස්ත්රීන්ගේ ඩිම්බ මෝචනය පිළිබඳ වැරදි වන්නේ කුමක් ද?
Correctවැරදි - Question 30 of 30
30. Question
ද්විලිංගිකතාව, ඒකලිංගිකතාව සහ කෞමාරෝභාවයට(පාතනෝභවනය) පිළිවෙලින් නිදසුන් වන්නේ පහත සඳහන් ඒවායින් කුමක් ද?
Correctවැරදි