විනාඩි 45
ව්‍යූහගත රචනා
01. රූප ඇසුරෙන් පිළිතුරු සපයන්න.
(i)
- මේ රූපයෙන් දැක්වෙන ව්‍යූහය කුමක්ද?
- 1-6 දක්වා කොටස් හඳුනාගන්න.
- “6”හි කාර්යය කුමක්ද?
- a-c කලාප නම් කරන්න.
(ii)
- මේ රූපයෙන් දැක්වෙන ව්‍යූහය කුමක්ද?
- 1-5 දක්වා කොටස් හඳුනාගන්න.
- “2”හි කාර්යය කුමක්ද?
- a-c කලාප නම් කරන්න.
(iii)
- මේ රූපයෙන් දැක්වෙන ව්‍යූහය කුමක්ද?
- 1-5 දක්වා කොටස් හඳුනාගන්න.
(iv)
- මේ රූපයෙන් දැක්වෙන ව්‍යූහය කුමක්ද?
- 1-8 දක්වා කොටස් හඳුනාගන්න.
- “1”හි කාර්යය කුමක්ද?
(v) ප්‍රාථමික කඳ අග්‍රස්ථය හා මුල අග්‍රස්ථය අතර වෙනස්කම් සන්සන්දනය කරන්න.
රචනා
01. ද්විබීජපත්‍රී ප්‍රාථමික මුල අග්‍රස්ථයේ දළ ව්‍යූහය විස්තර කරන්න.
පිළිතුරු පත්‍රය