ප්‍රාථමික වර්ධනය රචනා ප්‍රශ්න

විනාඩි 45

ව්‍යූහගත රචනා

01. රූප ඇසුරෙන් පිළිතුරු සපයන්න.

(i)

  1. මේ රූපයෙන් දැක්වෙන ව්‍යූහය කුමක්ද?
  2.  1-6 දක්වා කොටස් හඳුනාගන්න.
  3. “6”හි කාර්යය කුමක්ද?
  4. a-c කලාප නම් කරන්න.

(ii)

  1. මේ රූපයෙන් දැක්වෙන ව්‍යූහය කුමක්ද?
  2.  1-5 දක්වා කොටස් හඳුනාගන්න.
  3. “2”හි කාර්යය කුමක්ද?
  4. a-c කලාප නම් කරන්න.

(iii)

  1. මේ රූපයෙන් දැක්වෙන ව්‍යූහය කුමක්ද?
  2.  1-5 දක්වා කොටස් හඳුනාගන්න.

(iv)

  1. මේ රූපයෙන් දැක්වෙන ව්‍යූහය කුමක්ද?
  2.  1-8 දක්වා කොටස් හඳුනාගන්න.
  3. “1”හි කාර්යය කුමක්ද?

(v)  ප්‍රාථමික කඳ අග්‍රස්ථය හා මුල අග්‍රස්ථය අතර වෙනස්කම් සන්සන්දනය කරන්න.

රචනා

01. ද්විබීජපත්‍රී  ප්‍රාථමික  මුල අග්‍රස්ථයේ දළ ව්‍යූහය විස්තර කරන්න.

 

පිළිතුරු පත්‍රය 

  1. ව්‍යූහගත රචනා  සහ රචනා
  2. බහුවරණ, ව්‍යූහගත රචනා  සහ රචනා  විවරණය

error: කොපි කරන්න තහනම්!!!