සාරාංශය
0 of 20 questions completed
Questions:
Information
You have already completed the quiz before. Hence you can not start it again.
Quiz is loading…
You must first complete the following:
Results
Results
0 of 20 questions answered correctly
ගත වූ කාලය:
කාලය අවසන්
You have reached 0 of 0 point(s), (0)
Earned Point(s): 0 of 0, (0)
0 Essay(s) Pending (Possible Point(s): 0)
Categories
- Not categorized 0%
FArts කරපන්
විවරණය
C තව ටිකක් නිදා ගන්න.
විවරණය
B සහභාගිවයත් ජයග්රහණයක් ලෙස සලකන අසරණ දරුවෙක්.
විවරණයට
A වැඩිය හිතට ගන්න එපා… එක මාතෘකාවකින් විතරනෙ.
විවරණය
- 1
- 2
- 3
- 4
- 5
- 6
- 7
- 8
- 9
- 10
- 11
- 12
- 13
- 14
- 15
- 16
- 17
- 18
- 19
- 20
- දැන්
- නැවත බලන්න.
- Answered
- Correct
- Incorrect
- Question 1 of 20
1. Question
නිවැරදි ප්රකාශය තෝරන්න.
Correctවැරදි - Question 2 of 20
2. Question
වැරදි ප්රකාශය තෝරන්න.
මූලකේශ,
Correctවැරදි - Question 3 of 20
3. Question
ස්ථුල කෝණාස්තර සෛල පිළිබඳව පහත සඳහන් ප්රකාශ අතුරෙන් වැරදි වනුයේ කුමක්ද?
Correctවැරදි - Question 4 of 20
4. Question
ද්විබීජපත්රී ශාකවල මූලාග්රය පිළිබඳ පහත සඳහන් ඒවා අතුරෙන් කවරක් වැරදිද?
Correctවැරදි - Question 5 of 20
5. Question
P සහ Q ලෙස හඳුන්වනු ලබන ශාක සෛල දෙකක ලක්ෂණ පහත දැක්වේ.
P සෛලය : ඝන ද්විතීයික සෛල බිත්තිය, සමවිෂ්කම්භාකාර වීම, සෛල බිත්තියේ කු තිබීම, විශාල කුහරයක් තිබිම.
Q සෛලය : ඝන ද්විතීයික සෛල බිත්තිය, සමවිෂ්කම්භකාර නොවීම, පටු කුහරයක් තිබීම. P සහ Q සෛල පිළිවෙලින්,
Correctවැරදි - Question 6 of 20
6. Question
ස්ථුල කෝණාස්තරය පිළිබඳව වැරදි ප්රකාශය පහත සඳහන් ඒවායින් කවරක්ද?
Correctවැරදි - Question 7 of 20
7. Question
පරිණත ශෛලම වාහිනී ඒකක පිළිබද පහත දැක්වෙන ඒවා අතුරින් කවරක් වැරදි ද?
Correctවැරදි - Question 8 of 20
8. Question
පහත සඳහන් කුමන පටක යුගලවල සෛල බිත්ති ලිග්නින් මගින් ඝන වී තිබේ ද?
Correctවැරදි - Question 9 of 20
9. Question
පහත දැක්වෙන සෛල වර්ග අතරින් කවරක් ශාක අපිචර්මයේ දැකිය නොහැකි ද?
Correctවැරදි - Question 10 of 20
10. Question
පහත දැක්වෙන සෙල වර්ග අතරින් කවරක් වඩාත් ම තුනී සෛල බිත්ති දරයි ද?
Correctවැරදි - Question 11 of 20
11. Question
ප්ලෝයම පටකයේ සෛල බහුතරය සජීවී ඒවා වේ.
Correctවැරදි - Question 12 of 20
12. Question
විවෘත බීජක ශාකවල ප්ලෝයමයේ පෙනේර නළ ඒකක හා සහචර සෛල නොපිහිටයි.
Correctවැරදි - Question 13 of 20
13. Question
පෙනේර නළ ඒකක අතර, ඇති හරස් බිත්ති මත ඡද්ර සහිත තලයක් පිහිටන අතර, එය සජිද්ර තලය නම් වේ.
Correctවැරදි - Question 14 of 20
14. Question
පෙනේර නළ ඒකක තුල රයිබොසෝම දැකිය හැක්කේ ඉතා සුළු වශයෙනි.
Correctවැරදි - Question 15 of 20
15. Question
ශෛලමය තුළ වාහිනී පවතින්නේ ආවෘත බීජක ශාක හා ඇතැම් විවෘත බීජක ශාකවල පමණි.
Correctවැරදි - Question 16 of 20
16. Question
උපල සෛල දැකිය හැක්කේ, වර්ධනය සම්පූර්ණයෙන් නතර වූ ශාක කොටස්වලය.
Correctවැරදි - Question 17 of 20
17. Question
මෘදුස්තර සෛල වලට විභාජනය හා විභේදනය වීමේ හැකියාව ඇත.
Correctවැරදි - Question 18 of 20
18. Question
ද්විතීයික වර්ධනයෙන් පසු පරිණත ශාක කඳන්, මුල් වැනි කොටස්වල පරිචර්මය පසු කලෙක අපිචර්මය මගින් ප්රතිස්ථාපනය වේ.
Correctවැරදි - Question 19 of 20
19. Question
අපිචර්මය සෑමවිටම උච්චර්මයෙන් ආවරණය වේ.
Correctවැරදි - Question 20 of 20
20. Question
ට්රීකෝම චර්මීය පටක පද්ධතියට අයත් වේ.
Correctවැරදි