සැකසුම –ගයාන් රත්නසූරිය B.Sc. (University of Colombo) ශ්‍රී ලංකා උපාධිධාරී ගුරු සේවය (හිටපු) 075 7201405 |
සාරාංශය
0 of 10 questions completed
Questions:
Information
You have already completed the quiz before. Hence you can not start it again.
Quiz is loading…
You must first complete the following:
Results
Results
0 of 10 questions answered correctly
ගත වූ කාලය:
කාලය අවසන්
You have reached 0 of 0 point(s), (0)
Earned Point(s): 0 of 0, (0)
0 Essay(s) Pending (Possible Point(s): 0)
Categories
- Not categorized 0%
FArts කරපන්
විවරණයට පිවිසීමට View Questions මත Click කරන්න.
C තව ටිකක් නිදා ගන්න.
විවරණයට පිවිසීමට View Questions මත Click කරන්න.
B සහභාගිවයත් ජයග්‍රහණයක් ලෙස සලකන අසරණ දරුවෙක්.
විවරණයට පිවිසීමට View Questions මත Click කරන්න.
A වැඩිය හිතට ගන්න එපා… එක මාතෘකාවකින් විතරනෙ.
විවරණයට පිවිසීමට View Questions මත Click කරන්න.
- 1
- 2
- 3
- 4
- 5
- 6
- 7
- 8
- 9
- 10
- දැන්
- නැවත බලන්න.
- Answered
- Correct
- Incorrect
- Question 1 of 10
1. Question
ඇමීබා වැනි අක්‍රමවත් හැඩැති ඒක සෛලිකයන් හැර අනෙක් සියලුම ජීවීන් අනුපිළිවෙලක් ක්‍රමවත්
බවක් හා සංවිධානයක් පෙන්වයි.
Correctවැරදි - Question 2 of 10
2. Question
ජීවීන් සෛලීය මට්ටමේ සිට ජෛව ගෝලීය මට්ටම දක්වා ක්‍රමවත් බවක් හා සංවිධානයක් දැක්වීම නිසා ඉතා පහසුවෙන් ජීවත් වන සුවිශේෂී පරිසරයට අනුවර්තතනය වීමේ හැකියාව ලැබී ඇත.
Correctවැරදි - Question 3 of 10
3. Question
ජීවීන්ගේ පරිවෘත්තිය පෝෂණය හා පෝෂකවල සුලභතාව මත රඳා පවතී.
Correctවැරදි - Question 4 of 10
4. Question
ජීවී දේහ තුළ සිදුවන සියලුම වෙනස්කම් විකසනය නම් වේ.
Correctවැරදි - Question 5 of 10
5. Question
ජිවියෙකුගේ වර්ධන හා විකසන රටාවන් ප්‍රධාන වශයෙන් පාලනය වන්නේ ජාන මගින් සම්ප්‍රේෂණය වන ප්‍රවේණික තොරතුරු වලිනි.
Correctවැරදි - Question 6 of 10
6. Question
බාහිර පරිසරයෙන් පැමිණෙන උත්තේජ වලට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව උද්දීප්යතාවයයි.
Correctවැරදි - Question 7 of 10
7. Question
උත්තේජ හා ප්‍රතිචාර අතර මනා සම්බන්ධීකරණයක් පැවතීම සමායෝජනය නම් වන අතර ඒ සඳහා දායක වන්නේ ස්නායු, පේශි හා අස්ථි පද්ධතියයි.
Correctවැරදි - Question 8 of 10
8. Question
ජීවියකු ජීවත් වන පරිසරයට අනුකූලව එම ජීවියාගේ පැවැත්ම හා ප්‍රජනනයට අනුබල දෙන ව්‍යුහමය, කායකර්මීය, හා චර්යාමය වෙනස්වීම් අනුවර්තන වේ.
Correctවැරදි - Question 9 of 10
9. Question
විශේෂයක අඛණ්ඩ පැවැත්ම තහවුරු කිරීම සඳහා සර්වසම ජනිතයින් බිහි කිරීමේ හැකියාව ප්‍රජනනයයි.
Correctවැරදි - Question 10 of 10
10. Question
ජීව සංවිධානයේ ධුරාවලි මට්ටම් අනුපිළිවෙළින් අණු -> ඉන්ද්‍රියිකා -> සෛල -> පටකය -> අවයව -> අවයව පද්ධති -> ඒකෙක ජීවියා -> විශේෂය -> ගහණය -> ප්‍රජාව -> පරිසර පද්ධතිය -> ජෛව ගෝලය වේ.
Correctවැරදි