විද්‍යාව බහුවරණ ප්‍රශ්න පත්‍රය –
2016
උපදෙස්:
|
සාරාංශය
0 of 40 questions completed
Questions:
Information
You have already completed the quiz before. Hence you can not start it again.
Quiz is loading…
You must first complete the following:
Results
Results
0 of 40 questions answered correctly
කාලය අවසන්
You have reached 0 of 0 point(s), (0)
Earned Point(s): 0 of 0, (0)
0 Essay(s) Pending (Possible Point(s): 0)
Categories
- Not categorized 0%
s සතුටුදායක නැත. තවත් උනන්දු වන්න.
හරි වැරදි බැලීමට View Questions මත Click කරන්න.
F සෑහෙන්න මහන්සි උනොත් පාස් වෙන්න පුලුවන්.
හරි වැරදි බැලීමට View Questions මත Click කරන්න.
C සතුටුදායක නැත. තවත් උනන්දු වන්න.
හරි වැරදි බැලීමට View Questions මත Click කරන්න.
B සතුටුදායක නැත. තවත් උනන්දු වන්න.
හරි වැරදි බැලීමට View Questions මත Click කරන්න.
; font-size: 100px;”>C නරකම නැත. ලොකු හොඳකුත් නැත.
හරි වැරදි බැලීමට View Questions මත Click කරන්න.
A සතුටුදායකයි. තවත් උනන්දුවෙන් වැඩ කරන්න.
හරි වැරදි බැලීමට View Questions මත Click කරන්න.
; font-size: 100px;”>C
නරකම නැත. ලොකු හොඳකුත් නැත.
හරි වැරදි බැලීමට View Questions මත Click කරන්න.
A සතුටුදායකයි. තවත් උනන්දුවෙන් වැඩ කරන්න.
හරි වැරදි බැලීමට View Questions මත Click කරන්න.
; font-size: 100px;”>A+
සුපිරියි. උණුසුම් සුභ පැතුම්.
හරි වැරදි බැලීමට View Questions මත Click කරන්න.
- 1
- 2
- 3
- 4
- 5
- 6
- 7
- 8
- 9
- 10
- 11
- 12
- 13
- 14
- 15
- 16
- 17
- 18
- 19
- 20
- 21
- 22
- 23
- 24
- 25
- 26
- 27
- 28
- 29
- 30
- 31
- 32
- 33
- 34
- 35
- 36
- 37
- 38
- 39
- 40
- දැන්
- නැවත බලන්න.
- Answered
- Correct
- Incorrect
- Question 1 of 40
1. Question
දෛශික රාශියක් වන්නේ පහත කවරක් ද?
Correctවැරදි - Question 2 of 40
2. Question
ද්විපද නාමකරණයේ සම්මතයන් අනුව, වලි කුකුළාගේ විද්‍යාත්මක නාමය නිවැරදි ව දැක්වෙන වරණය තෝරන්න.
Correctවැරදි - Question 3 of 40
3. Question
ශාක තෙල්වලින් මාගරින් නිෂ්පාදනය කිරීම සඳහා භාවිත කරන වායුව,
Correctවැරදි - Question 4 of 40
4. Question
සුළග මගින් ව්‍යාප්ත වීම සඳහා අනුවර්තනය වී ඇති බීජයක් වන්නේ පහත කවරක් ද?
Correctවැරදි - Question 5 of 40
5. Question
භාෂ්මික මාධ්‍යයේ දී පිනෝප්තැලීන්වල වර්ණය කුමක් ද?
Correctවැරදි - Question 6 of 40
6. Question
රබර් කිරි මිදවීම සඳහා භාවිත කරන අම්ලය කුමක් ද?
Correctවැරදි - Question 7 of 40
7. Question
උභයගුණී ඔක්සයිඩයක් වන්නේ පහත කවරක් ද?
Correctවැරදි - Question 8 of 40
8. Question
පූතිනාශකයක් ලෙස භාවිත කළ හැකි වන්නේ පහත කවරක් ද?
Correctවැරදි - Question 9 of 40
9. Question
ස්පර්ශ ක්‍රමයෙන් සල්ෆියුරික් අම්ලය නිෂ්පාදනය කිරීමේ දී භාවිත කරන උත්ප්‍රේරකය වන්නේ,
Correctවැරදි - Question 10 of 40
10. Question
ඒක බීජපත්‍රී ශාක
Correctවැරදි - Question 11 of 40
11. Question
පහත කවර අවස්ථාවේ දී රසායනික විපර්යාසයක් සිදු වේ ද?
Correctවැරදි - Question 12 of 40
12. Question
මෙහි දැක්වෙන ආහාර ජාලයේ සිටින තෘතීයික යැපෙන්නා කවුද?
Correctවැරදි - Question 13 of 40
13. Question
කණිකා රහිත සුදු රුධිරාණු වර්ගයක් හා කණිකා සහිත සුදු රුධිරාණු වර්ගයක් පිළිවෙළින් දැක්වෙන වරණය තෝරන්න.
Correctවැරදි - Question 14 of 40
14. Question
H2O අණුවක O පරමාණුව වටා ඇති එකසර ඉලෙක්ට්‍රෝන යුගල් ගණන
Correctවැරදි - Question 15 of 40
15. Question
එක්තරා දිනක නුවරඑළිය නගරයේ දිවා උෂ්ණත්වය 16°C ද රාත්‍රි උෂ්ණත්වය 4°C ද විය. එදින නුවරඑළිය නගරයේ දිවා
රාත්‍රි උෂ්ණත්ව අන්තරය කෙල්වින්වලින් කොපමණ ද?
Correctවැරදි - Question 16 of 40
16. Question
අයිසොප්‍රීන් අණුවක ඇති ද්විත්ව බන්ධන ගණන කීය ද?
Correctවැරදි - Question 17 of 40
17. Question
කමල් දිගු කාලයක සිට වීදුරු කර්මාන්තශාලාවක සේවය කරමින් සිටියි. ඔහුගේ පෙණහැලි පටක ක්‍රමයෙන් විනාශ වෙමින් පවතින බව වෛද්‍ය පරීක්ෂණයක දී හෙළි විය. මේ අනුව, කමල් කුමන රෝගී තත්වයට පත් වී සිටියි ද?
Correctවැරදි - Question 18 of 40
18. Question
අලිංගික ප්‍රජනනයේ දී
Correctවැරදි - Question 19 of 40
19. Question
දර්පණයක නාභීය දුර 30 cm වේ. එම දර්පණයේ ප්‍රධාන අක්ෂය මත වස්තුවක් තැබූ විට දර්පණය මගින් සාදන ප්‍රතිබිම්බය තාත්වික වන අතර, එහි විශාලත්වය වස්තුවේ විශාලත්වයට සමාන වේ. දර්පණයේ සිට වස්තුවට ඇති දුර,
Correctවැරදි - Question 20 of 40
20. Question
පේශි පටකයක රූපයක් පහත දී ඇත. එම පේශි පටකයේ නම හා එහි ක්‍රියාකාරිත්වය නිවැරදි ව දැක්වෙන වරණය තෝරන්න.
පේශි පටකය | ක්‍රියාකාරීත්වය
Correctවැරදි - Question 21 of 40
21. Question
වැවක ජල මට්ටමේ සිට 2 m ක් සිරස් ව පහළින් පිහිටි ලක්ෂයක් මත, ජලය මගින් ඇති කරන පීඩනය කොපමණ ද?
(ජලයේ ඝනත්වය 1 000 kgm-3 ලෙස ද ගුරුත්වජ ත්වරණය 10 ms-2 ලෙස ද ගන්න.)
Correctවැරදි - Question 22 of 40
22. Question
අමාලිගේ සම වියළි වන අතර ඇයගේ වැලමිට, දණහිස ආදි ස්ථානවල කටුවැනි බිබිළි මතු වී ඇත. තව ද ඇයගේ ඇස්වල බීටෝ ලප ඇත. අමාලි පෙළෙනුයේ පහත සඳහන් කුමන විටමිනයේ ඌනතාවයෙන් ද?
Correctවැරදි - Question 23 of 40
23. Question
ප්‍රභාසංස්ලේෂණය සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශය අසත්‍ය වේ ද?
Correctවැරදි - Question 24 of 40
24. Question
ද්විලිංගික පුෂ්පයක දික්කඩක රූප සටහනක් පහත දී ඇත. ජායාංගයට හා පූමාංගයට අයත් කොටස් දෙකක් පිළිවෙළින් දැක්වෙන වරණය තෝරන්න.
Correctවැරදි - Question 25 of 40
25. Question
(a) රූපයේ දැවෙන පරිදි P වීදුරුව තුළ Q වීදුරුව සිර වී ඇත. වීදුරු දෙක පහසුවෙන් වෙන් කර ඉවතට ගැනීම සඳහා පහත සඳහන් කුමන උපක්‍රමය සුදුසු වේ ද?
Correctවැරදි - Question 26 of 40
26. Question
ශිෂ්‍යයකු විසින් කර ඇති පහත දැක්වෙන ප්‍රකාශ සලකන්න.
- A – හුමාල ආසවනය භාවිතයෙන් කුරුඳු කොළවලින් කුරුඳු තෙල් නිස්සාරණය කර ගත හැකි වේ.
- B – භාගික ආසවනය භාවිතයෙන් බොරතෙල්වලින් පෙට්‍රල් ලබා ගත හැකි වේ.
- C- සරල ආසවනය භාවිතයෙන් ලිං ජලය මගින් ආසූත ජලය ලබා ගත හැකි වේ.
ඉහත ප්‍රකාශ වලින්,
Correctවැරදි - Question 27 of 40
27. Question
පහත සඳහන් කුමන ප්‍රතික්‍රියාව උදාසීනිකරණ ප්‍රතික්‍රියාවක් වේ ද?
Correctවැරදි - Question 28 of 40
28. Question
M නම් මූලද්‍රව්‍යයක කාබනේටයේ රසායනික සූත්‍රය M2CO3 වේ. M හි ක්ලෝරයිඩයේ රසායනික සූත්‍රය කුමක් ද?
Correctවැරදි - Question 29 of 40
29. Question
CO2 වායුවේ 22 g ක ඇති O පරමාණු සංඛ්‍යාව කීය ද? (C= 12, O = 16)
Correctවැරදි - Question 30 of 40
30. Question
එක්තරා මූලද්‍රව්‍යයක ලක්ෂණ තුනක් පහත දී ඇත.
- ස්ඵටික ආකාරයෙන් මෙන් ම අස්ඵටික ආකාරයෙන් ද පවතී.
- ජලයේ අද්‍රාව්‍ය වන අතර CS2 ද්‍රාවකය තුළ හොඳින් දිය වේ.
- නිල්පාට දැල්ලක් සහිතව වාතයේ දැවෙයි.
ඉහත ලක්ෂණ සහිත මූලද්‍රව්‍යය පහත සඳහන් කුමක් විය හැකි ද?
Correctවැරදි - Question 31 of 40
31. Question
ස්පර්ශව පවතින රළු පෘෂ්ඨ සහිත වස්තු දෙකක් අතර සීමාකාරී ඝර්ෂණ බලය,
Correctවැරදි - Question 32 of 40
32. Question
සඳ මතුපිට දී ගුරුත්වජ ත්වරණය පොළොව මතුපිට දී අගයෙන් 1/6 කි. පොළොව මතුපිට දී ගුරුත්වජ ත්වරණය 10 ms-2 නම්, ස්කන්ධය 60 kg ක් වන ගගනගාමියකුගේ බර සඳ මතුපිට දී කොපමණ විය හැකි ද?
Correctවැරදි - Question 33 of 40
33. Question
ජලය මවුල 10 ක් තුළ NaOH මවුල 2 ක් දිය කළ විට ලැබෙන ද්‍රාවණයේ NaOH වල මවුල භාගය,
Correctවැරදි - Question 34 of 40
34. Question
රූපයේ දී ඇති විද්‍යුත් රසායනික කෝෂය සම්බන්ධයෙන් පහත දී ඇති කුමන ප්‍රකාශය අසත්‍ය වේ ද?
Correctවැරදි - Question 35 of 40
35. Question
පහත දී ඇති පරිපථය භාවිත කර අංක 35 හා 36 ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.
කෝෂය මගින් ලබා දෙන ධාරාව (I) කොපමණ ද?
Correctවැරදි - Question 36 of 40
36. Question
පරිපථයේ SP ඍජු සන්නායක කොටස හරහා ගලා යන ධාරාව (I) නිසා SP වටා චුම්බක ක්ෂේත්රයක් ඇති වේ. චුම්බක ක්ෂේත්රයේ දිශාව නිවැරදි ව දක්වා ඇති වරණය තෝරන්න.
Correctවැරදි - Question 37 of 40
37. Question
රූපයේ දැක්වෙන පරිදි තිරස් සුමට පෘෂ්ඨයක් මත තබා ඇති A වස්තුව සලකන්න. A මත 15 N හා X N තිරස් බල දෙකක් රූපයේ දැක්වෙන පරිදි ක්‍රියා කරයි. වස්තුව X බලයේ දිශාවට 10N ක සංයුක්ත බලයකින් චලිත වේ නම්, X හි අගය කුමක් ද?
Correctවැරදි - Question 38 of 40
38. Question
එක්තරා ස්ථානයක සිට සරල රේඛීය මාර්ගයක් ඔස්සේ ළමයකු සිදු කළ චලිතයට අදාළ ව පහත දී ඇති දත්ත සලකන්න.
දී ඇති කාලය තුළ ළමයාගේ චලිතය සම්බන්ධ ව පහත සඳහන් කුමන ප්‍රකාශය අසත්‍ය වේ ද?
Correctවැරදි - Question 39 of 40
39. Question
විද්‍යුත් චුම්බක ප්‍රේරණය ආදර්ශනය කිරීම සඳහා භාවිත කරන ලද සැකැස්මක රූපයක් මෙහි දැක්වේ. ගැල්වනෝමීටරයේ උත්ක්රමයක් ඇති නො වන්නේ පහත සඳහන් කුමන අවස්ථාවේ දී ද?
Correctවැරදි - Question 40 of 40
40. Question
කුරුණෑගල නගරයේ වාසය කරන අනිල්, ජගත්, සුජිත් හා නාමල් යන සිවු දෙනා එක්තරා දිනක, පහත වගුවේ දැක්වෙන ආකාරයට උදෑසන ආහාරය ගත්හ.
ඉහත සඳහන් ආහාර සඳහා සහල් හා පොල් කුරුණෑගල ප්‍රදේශයෙන් ද අර්තාපල් නුවරඑළිය ප්‍රදේශයෙන් ද හාල් පිටි පොළොන්නරුව ප්‍රදේශයෙන් ද මාළු මීගමුව ප්‍රදේශයෙන් ද පරිප්පු ඉන්දියාවෙන් ද තිරිඟු පිටි ඇමෙරිකාවෙන් ද ලබා ගත් ඒවා වේ.
ඒ අනුව, අඩු ම ආහාර සැතපුම ඇති ආහාරය ගෙන ඇත්තේ කවුද?
Correctවැරදි