සාරාංශය
0 of 10 questions completed
Questions:
Information
You have already completed the quiz before. Hence you can not start it again.
Quiz is loading…
You must first complete the following:
Results
Results
0 of 10 questions answered correctly
ගත වූ කාලය:
කාලය අවසන්
You have reached 0 of 0 point(s), (0)
Earned Point(s): 0 of 0, (0)
0 Essay(s) Pending (Possible Point(s): 0)
Categories
- Not categorized 0%
FArts කරපන්
විවරණයට පිවිසීමට View Questions මත Click කරන්න.
C තව ටිකක් නිදා ගන්න.
විවරණයට පිවිසීමට View Questions මත Click කරන්න.
B සහභාගිවයත් ජයග්‍රහණයක් ලෙස සලකන අසරණ දරුවෙක්.
විවරණයට පිවිසීමට View Questions මත Click කරන්න.
A වැඩිය හිතට ගන්න එපා… එක මාතෘකාවකින් විතරනෙ.
විවරණයට පිවිසීමට View Questions මත Click කරන්න.
- 1
- 2
- 3
- 4
- 5
- 6
- 7
- 8
- 9
- 10
- දැන්
- නැවත බලන්න.
- Answered
- Correct
- Incorrect
- Question 1 of 10
1. Question
සජීවී ජීවීන් තුළ ඇති අති බහුලම ද්‍රව්‍යය කුමක් ද?
1987-Zoology
Correctවැරදි - Question 2 of 10
2. Question
අප දන්නා ලෙස ජීවය සඳහා අත්‍යවශ්‍ය මූලද්‍රව්‍ය හයක් පෘථිවිය මත වූ සජීව ද්‍රව්‍ය සියල්ලකම පිහිටා ඇත. මේවායින් හතරක් නම් කාබන්, හයිඩ්රජන්, ඔක්සිජන් සහ නයිට්‍රජන්ය. ඉතිරි දෙක නම්,
1987-Zoology
Correctවැරදි - Question 3 of 10
3. Question
ජීවී කාෂ්ඨිය ගසක බර අනුව වැඩිම ප්‍රමාණයක් ඇත්තේ පහත සඳහන් කවර ද්‍රව්‍යය ද?
1988-Botany
Correctවැරදි - Question 4 of 10
4. Question
සජීව ජීවීන්ගේ ශක්තිය ගබඩා කිරිම සඳහා වැදගත් වන්නේ පහත සඳහන් මූලද්‍රව්‍යවලින් කුමක් ද?
1989-Botany
Correctවැරදි - Question 5 of 10
5. Question
පහත සඳහන් එවායින් සත්ත්ව සෛලවල බහුලවම ඇත්තේ,
1989-Zoology
Correctවැරදි - Question 6 of 10
6. Question
කාබන් පෘථිවියෙහි සජීවී පද්ධතිවල පදනම වී ඇත්තේ,
1992- Zoology
Correctවැරදි - Question 7 of 10
7. Question
පෘථිවි ග්රහලෝකයෙහි සජීවි පද්ධති තුළ වැඩියෙන්ම බහුලව ඇති මුලද්‍රව්‍ය හතර වනුයේ,
1993 – Zoology
Correctවැරදි - Question 8 of 10
8. Question
පහත සඳහන් වගන්ති අතරෙන් ජෛවීය පද්ධති තුළ ඇති ජලය පිළිබඳ වැරදි වගන්තිය කුමක් ද?
1993 – Zoology
Correctවැරදි - Question 9 of 10
9. Question
ශාකවල ඇති ජලයේ කාර්යයක් නොවන්නේ පහත සඳහන් ඒවා අතරින් කවරක්ද?
1994-Botany
Correctවැරදි - Question 10 of 10
10. Question
ශාකවල සුලබතම වන්නේ පහත සඳහන් සංයෝග අතරින් කවරක්ද ?
1996-Botany
Correctවැරදි