සතුන්ගේ වායු හුවමාරුව
විෂය නිර්දේශයේ වෙන්කර ඇති කාලච්ඡේද ගණන – 10උසස් පෙළට බලාපොරොත්තුවන බහුවරණ ගණන – 1 හෝ 2යි.ප්‍රශ්න – 30කාලය – 40 |
සාරාංශය
0 of 30 questions completed
Questions:
Information
You have already completed the quiz before. Hence you can not start it again.
Quiz is loading…
You must first complete the following:
Results
Results
0 of 30 questions answered correctly
ගත වූ කාලය:
කාලය අවසන්
You have reached 0 of 0 point(s), (0)
Earned Point(s): 0 of 0, (0)
0 Essay(s) Pending (Possible Point(s): 0)
සමාන්‍යය | |
ඔබේ ලකුණු |
Categories
- Not categorized 0%
FArts කරපන්.
C තව ටිකක් නිදා ගන්න.
B සහභාගිවයත් ජයග්‍රහණයක් ලෙස සලකන අසරණ දරුවෙක්.
A වැඩිය හිතට ගන්න එපා… එක මාතෘකාවකින් විතරනෙ.
- 1
- 2
- 3
- 4
- 5
- 6
- 7
- 8
- 9
- 10
- 11
- 12
- 13
- 14
- 15
- 16
- 17
- 18
- 19
- 20
- 21
- 22
- 23
- 24
- 25
- 26
- 27
- 28
- 29
- 30
- දැන්
- නැවත බලන්න.
- Answered
- Correct
- Incorrect
- Question 1 of 30
1. Question
උස් ප්‍රදේශ වාසීහු මුහුදු මටටම් වාසීන් සමග සන්සන්දනය කළ විට සමහර කායික විද්‍යාත්මක වෙනස්කම් පෙන්නුම් කරති. පහත සඳහන් වෙනස්කම් අතරින් ඔවුන් පෙන්නුම් නොකරන ලක්ෂණය කුමක්ද? 86-z
Correctවැරදි - Question 2 of 30
2. Question
මිනිසෙක් නිශ්චලව නිදන විට ශ්වසනය සඳහා භාවිත වන ප්‍රධාන පේෂී කවරේද? 86-z
Correctවැරදි - Question 3 of 30
3. Question
මිනිසාගේ ශ්වසන පද්ධතිය සම්බන්ධව පහත සඳහන් වගන්ති අතුරින් වැරදි වන්නේ කුමක් ද? 89-z
Correctවැරදි - Question 4 of 30
4. Question
පහත සඳහන් වගන්ති අතුරින් නීරෝගී සාමාන්‍ය වැඩිහිටි පුද්ගලයෙකුගේ පෙනහැලි පිළිබඳ ව වැරදි වනුයේ කුමක් ද? 96-z
Correctවැරදි - Question 5 of 30
5. Question
පහත සඳහන් වගන්ති අතරින් මිනිස් පෙනහැල්ලේ ගර්තය පිළිබඳව අසත්‍ය වනුයේ කුමක් ද? 97-z
Correctවැරදි - Question 6 of 30
6. Question
මිනිසාගේ උදම් පරිමාව යනු, 98-z
Correctවැරදි - Question 7 of 30
7. Question
පහත සඳහන් වගන්ති අතුරෙන් මිනිසාගේ සාමාන්‍ය ආශ්වාසය පිළිබඳව වැරදි වනුයේ කුමක්ද? 98-z
Correctවැරදි - Question 8 of 30
8. Question
පහත සඳහන් ඒවා අතරින් මිනිසාගේ ස්වසන පද්ධතියේ කෘත්‍යයක් නොවන්නේ කුමක්ද ? 2000 – z
Correctවැරදි - Question 9 of 30
9. Question
මිනිසාගේ ශ්වසනය පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් වැරදි ප්‍රකාශය වනුයේ කුමක් ද ? 2000
Correctවැරදි - Question 10 of 30
10. Question
දේහ පෘෂ්ඨය හරහා ශ්වසන වායු හුවමාරු වීම, 2001
Correctවැරදි - Question 11 of 30
11. Question
පහත සඳහන් ශ්වසන ව්‍යුහ අතුරෙන් රුධිරය සමඟ නොගැටෙනුයේ කුමන ව්‍යුහය ද? 2002
Correctවැරදි - Question 12 of 30
12. Question
පහත සඳහන් ප්‍රකාශ අතරෙන් මිනිසාගේ ශ්වසනය යාමනය කිරිම පිළිබඳ ව වැරදි ප්‍රකාශය වන්නේ කුමක් ද? 2003
Correctවැරදි - Question 13 of 30
13. Question
මිනිසාගේ ශ්වසන පද්ධතියේ පහත සඳහන් ග්‍රන්ථි අතරෙන් එහි ක්රියාකාරිත්වයන් සමග වැරදි ලෙසට යුගලනය වී ඇත්තේ කුමක් ද? 2005
Correctවැරදි - Question 14 of 30
14. Question
වාහිනීමය නොවූ ශ්වසන ව්‍යුහයක් ඇත්තේ, 2005
Correctවැරදි - Question 15 of 30
15. Question
පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් සතුන්ගේ ශ්වසනය පිළිබඳ වැරදි වන්නේ කුමක් ද? 2006
Correctවැරදි - Question 16 of 30
16. Question
මිනිසාගේ වාතාශ්‍රය පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් වැරදි වන්නේ කුමක් ද? 2009
Correctවැරදි - Question 17 of 30
17. Question
සත්ත්වයන් අතර දක්නට ලැබෙන ශ්වසන ව්‍යුහ කිහිපයක් සහ එම ව්‍යුහ දරන සතුන් අයත් වන වංශ පහත දැක්වේ. එහි සඳහන් ශ්වසන ව්‍යුහ : වංශ සංකලන අතුරෙන් වැරදි වන්නේ කුමක් ද? 2010
ශ්වසන ව්‍යුහය : වංශය
Correctවැරදි - Question 18 of 30
18. Question
සත්ත්ව රාජධානිය තුළ දැකිය හැකි ශ්වසන ව්‍යුහ සමහරක් පහත දැක්වේ.
A. පෙනහැලි B. පත් පෙනහැලි C. ශ්වාසනාල
D. අභ්‍යන්තර ජලක්ලෝම E. බාහිර ජලක්ලෝම F. දේහාවරණය
පෘෂ්ඨවංශීන් ශ්වසන වායු හුවමාරුව සඳහා භාවිත කරනුයේ ඉහත සඳහන් ඒවායින් කුමක් ද/ කුමන ඒවා ද?
2011
Correctවැරදි - Question 19 of 30
19. Question
සිගරට් දුම් පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ කුමක් ද? 2012
Correctවැරදි - Question 20 of 30
20. Question
පෙනහැලිවල ප්‍රසාර ප්‍රතිග්‍රාහක උත්තේජනය වූ විට, 2013
Correctවැරදි - Question 21 of 30
21. Question
මානව ශ්වසන පද්ධතිය පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් වැරදි වන්නේ කුමක්ද? 2013
Correctවැරදි - Question 22 of 30
22. Question
පහත සඳහන් ශ්වසන ව්‍යුහ අතුරෙන් පෘෂ්ඨවංශීන්ගේ මෙන්ම අපෘෂ්ඨවංශීන්ගේ ද දැකිය හැක්කේ කුමන ව්‍යුහය ද? 2015
Correctවැරදි - Question 23 of 30
23. Question
මිනිසාගේ ශ්වසන පද්ධතිය පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ කුමක් ද? 2016
Correctවැරදි - Question 24 of 30
24. Question
ආශ්වාසයේ දී පහත සඳහන් ඒවායින් කුමක් සිදුවේ ද? 2017
Correctවැරදි - Question 25 of 30
25. Question
මිනිසාගේ ආශ්වාස ප්රාශ්වාස කිරීම යාමනය පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් නිවැරදි වන්නේ කුමක් ද? 2018
Correctවැරදි - Question 26 of 30
26. Question
සත්ත්වයින්ගේ ශ්වසන වර්ණක පිළිබඳ නිවැරදි ප්‍රකාශය/ප්‍රකාශ තෝරන්න. 2019 New
Correctවැරදි - Question 27 of 30
27. Question
දුම්බීම 2019 New
Correctවැරදි - Question 28 of 30
28. Question
සාමාන්‍ය ආශ්වාසය හා ප්‍රශ්වාසය යාමනය කිරීම සඳහා දායක වන්නේ මිනිස් මොළයේ පහත සඳහන් කුමන කොටසද?/ කොටස්ද ? 2019 Old
Correctවැරදි - Question 29 of 30
29. Question
නිසල ව සිටින පුද්ගලයෙකුගේ ශ්වසන පරිමා හතරක් පහත දැක්වේ.
- අතිරේක ආශ්වාස පරිමාව = 2500 ml
- උදම් පරිමාව = 450 ml
- අතිරේක ප්‍රශ්වාස පරිමාව = 1450 ml
- ශේෂ පරිමාව = 1100 ml
මෙම පුද්ගලයාගේ ආශ්වාස ධාරිතාව, කෘත්‍යානුගත ශේෂ ධාරිතාව සහ ජීව ධාරිතාව නිවැරදි අනුපිළිවෙළින් 2020 New
Correctවැරදි - Question 30 of 30
30. Question
මිනිසාගේ ශ්වසන පද්ධතියේ ඇති පටකවල දැකිය හැකි ලක්ෂණ තෝරන්න. 2020 New
Correctවැරදි