විභාජක පටක සහ ප්‍රාථමික වර්ධනය
සාරාංශය
0 of 20 questions completed
Questions:
Information
You have already completed the quiz before. Hence you can not start it again.
Quiz is loading…
You must first complete the following:
Results
Results
0 of 20 questions answered correctly
ගත වූ කාලය:
කාලය අවසන්
You have reached 0 of 0 point(s), (0)
Earned Point(s): 0 of 0, (0)
0 Essay(s) Pending (Possible Point(s): 0)
Categories
- Not categorized 0%
FArts කරපන්
විවරණයට පිවිසීමට View Questions මත Click කරන්න.
C තව ටිකක් නිදා ගන්න.
විවරණයට පිවිසීමට View Questions මත Click කරන්න.
B සහභාගිවයත් ජයග්‍රහණයක් ලෙස සලකන අසරණ දරුවෙක්.
විවරණයට පිවිසීමට View Questions මත Click කරන්න.
A වැඩිය හිතට ගන්න එපා… එක මාතෘකාවකින් විතරනෙ.
විවරණයට පිවිසීමට View Questions මත Click කරන්න.
- 1
- 2
- 3
- 4
- 5
- 6
- 7
- 8
- 9
- 10
- 11
- 12
- 13
- 14
- 15
- 16
- 17
- 18
- 19
- 20
- දැන්
- නැවත බලන්න.
- Answered
- Correct
- Incorrect
- Question 1 of 20
1. Question
රූපය මඟින් නියෝජනය වන්නේ, (1986)
Correctවැරදි - Question 2 of 20
2. Question
පහත සඳහන් ඒවා අතරින් කවරක් විභාජක පටක සම්බන්ධයෙන් වැරදි වේ ද? (1994)
Correctවැරදි - Question 3 of 20
3. Question
සතුන් විසින් උලා කන ලද හෝ යන්ත්‍රයකින් කපන ලද හෝ තෘණ් බිමක තෘණ පත්‍රවල අඛණ්ඩ වර්ධනය සහ දික්වීම පහත සඳහන් කවරෙකු වර්ධනය නිසා සිදුවේද? (2015)Correctවැරදි - Question 4 of 20
4. Question
රූපයෙන් නිරූපණය වන්නේ,
Correctවැරදි - Question 5 of 20
5. Question
විභාජක පටක පටක සම්බන්ධයෙන් නිවැරදි කරුණ වන්නේ,
Correctවැරදි - Question 6 of 20
6. Question
පහත ප්‍රකාශ සලකන්න,
A. විභාජක පටක පිහිටන්නේ ශාක දේහයේ අග්රස්ථ වල පමණි.
B. විභාජක සෛල සීග්‍රයෙන් ඌනන විභාජනයට ලක් වේ.
C. ශාක දේහ වල වර්ධනය සිදුවන්නේ විභාජක පටක පවතින ස්ථාන වල පමණි.
මේවායින් නිවැරදි වන්නේ,
Correctවැරදි - Question 7 of 20
7. Question
වැරදි ප්‍රකාශය වන්නේ,
Correctවැරදි - Question 8 of 20
8. Question
පාර්ශවික විභාජක සම්බන්ධයෙන් වැරදි වන්නේ,
Correctවැරදි - Question 9 of 20
9. Question
මුලෙහි ප්‍රාථමික වර්ධනය සම්බන්ධයෙන් අසත්‍ය වන්නේ,
Correctවැරදි - Question 10 of 20
10. Question
ප්‍රාථමික මුල සම්බන්ධයෙන් පහත ප්‍රකාශ සලකන්න,
A. අග්රස්ථ විභාජකයෙන් ඇතුළට නිපදවනු ලබන සෙල විභේදනය වී මූලාග්‍ර කොපුව සාදයි.
B. සෛල විභාජනය වන ප්‍රදේශයට, මූලාග්රස්ථ විභාජකය හා එහි ව්‍යුත්පන්න අයත් වේ.
C. අන්තශ්චර්මය, පරිචක්‍රය දැකිය හැක්කේ සෛල දික් වන කලාපය තුළදීය.
D. මූලාග්‍ර විභාජකය දෙදිශාවටම නව සෛල බිහි කරයි.
නිවැරැදිප්රකාශ වන්නේ,
Correctවැරදි - Question 11 of 20
11. Question
විභාජනයෙන් සෑදුණු සෛලවලින් කොටසක් කෙලින්ම ප්‍රාථමික පටක බවට විභේදනය වේ.
Correctවැරදි - Question 12 of 20
12. Question
ළපටි පත්‍ර තුළ පවා වර්ධනය වන සනාල රැහැන් පවතී.
Correctවැරදි - Question 13 of 20
13. Question
ප්‍රරෝහ අග්‍රය දෙපසින් ළපටි පත්‍ර පැන නගී.
Correctවැරදි - Question 14 of 20
14. Question
ප්‍රරෝහ අග්රස්ථ විභාජකය ඌනනය මඟින් නව සෛල නිපදවනු ලබන්නේ කඳ දෙසට පමණි.
Correctවැරදි - Question 15 of 20
15. Question
මුලේදී පූරක විභාජකය බාහිකය සහ මජ්ජාව සාදයි.
Correctවැරදි - Question 16 of 20
16. Question
ප්‍රාථමික කඳේ බාහිකය හා මජ්ජාව බවට පත් වන්නේ ප්‍රාක් කැම්බියමයි.
Correctවැරදි - Question 17 of 20
17. Question
ප්‍රාථමික ශෛලම හා ප්ලෝයම දැකිය හැක්කේ සෛල විභේදනය වන කලාපයේදී පමණි.
Correctවැරදි - Question 18 of 20
18. Question
මුලෙහි අන්තශ්චර්මය ඇත්තේ පරිචක්‍රයට අතුළතිනි.
Correctවැරදි - Question 19 of 20
19. Question
හරිතලව ඇත්නම් පමණක් විභාජක සෛල කොළ පැහැ වේ.
Correctවැරදි - Question 20 of 20
20. Question
මූලකේශ බහුලව පවතින කේශධර ස්තරය පිහිටන්නේ සෛල දික්වන කලාපයේය.
Correctවැරදි