ශාක පටක පද්ධති රචනා

රචනා ප්‍රශ්න

උපදෙස් :

  •  සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න.
  • කාලය පැයයි.

01. ශාක අපිචර්මය විස්තර කරන්න.

02. ශාක දේහය තුළ ආහාර පරිවහනය සඳහා විශේෂණය වී ඇති පටකයේ ව්‍යුහය හා කෘත්‍යන් විස්තර කරන්න.

පිළිතුරු පත්‍ර

01.

02.

 

error: කොපි කරන්න තහනම්!!!