Lesson Progress
0% Complete
සතුන්ගේ විවිධ ශ්වසන ව්‍යුහ
- දේහ පෘෂ්ඨය : නිඩාරියාවෝ, පැතලි පණුවෝ, ගැඩවිල්ලු
- ජලක්ලෝම :
- බාහිර ජලක්ලෝම : කරදිය ඇනලිඩාවෝ, [ඇතැම් උභයජීවීන්(සැලමන්දරා), උභයජීවී කීටයින්(ඉස්ගෙඩියා)]
- අභ්‍යන්තර ජලක්ලෝම : ඉස්සෝ, මත්ස්‍යයයෝ, කූනිස්සෝ, පොකිරිස්සෝ
- ශ්වාසනාල පද්ධතිය : කෘමීහු
- පෙණහැලි : ක්ෂීරපායිහු(මිනිසා), උරගයෝ, පක්ෂීහු
- සම : උභය ජීවීහු (ගෙම්බාගේ සම – දේහ පෘෂ්ඨය)
- පත් පෙණහැලි : ගෝනුස්සෝ, මකුළුවෝ
ගැඩවිලාගේ ශ්වසන ව්‍යුහය දේහ පෘෂ්ඨයයි.
කෘමීන්ගේ ශ්වාසනාල පද්ධතිය
මකුළුවන්ගේ පත් පෙනහලු