සතුන්ගේ විවිධ ශ්වසන ව්‍යුහ

සතුන්ගේ විවිධ ශ්වසන ව්‍යුහ

  • දේහ පෘෂ්ඨය : නිඩාරියාවෝ, පැතලි පණුවෝ, ගැඩවිල්ලු
  • ජලක්ලෝම :
    • බාහිර ජලක්ලෝම : කරදිය ඇනලිඩාවෝ, [ඇතැම් උභයජීවීන්(සැලමන්දරා), උභයජීවී කීටයින්(ඉස්ගෙඩියා)]
    • අභ්‍යන්තර ජලක්ලෝම : ඉස්සෝ, මත්ස්‍යයයෝ, කූනිස්සෝ, පොකිරිස්සෝ
  • ශ්වාසනාල පද්ධතිය : කෘමීහු
  • පෙණහැලි : ක්ෂීරපායිහු(මිනිසා), උරගයෝ, පක්ෂීහු
  • සම : උභය ජීවීහු (ගෙම්බාගේ සම – දේහ පෘෂ්ඨය)
  • පත් පෙණහැලි : ගෝනුස්සෝ, මකුළුවෝ

ගැඩවිලාගේ ශ්වසන ව්‍යුහය දේහ පෘෂ්ඨයයි.

 

කෘමීන්ගේ ශ්වාසනාල පද්ධතිය

මකුළුවන්ගේ පත් පෙනහලු

 

error: කොපි කරන්න තහනම්!!!