සාරාංශය
0 of 20 questions completed
Questions:
Information
You have already completed the quiz before. Hence you can not start it again.
Quiz is loading…
You must first complete the following:
Results
Results
0 of 20 questions answered correctly
ගත වූ කාලය:
කාලය අවසන්
You have reached 0 of 0 point(s), (0)
Earned Point(s): 0 of 0, (0)
0 Essay(s) Pending (Possible Point(s): 0)
Categories
- Not categorized 0%
FArts කරපන්
විවරණයට පිවිසීමට View Questions මත Click කරන්න.
C තව ටිකක් නිදා ගන්න.
විවරණයට පිවිසීමට View Questions මත Click කරන්න.
B සහභාගිවයත් ජයග්‍රහණයක් ලෙස සලකන අසරණ දරුවෙක්.
විවරණයට පිවිසීමට View Questions මත Click කරන්න.
A වැඩිය හිතට ගන්න එපා… එක මාතෘකාවකින් විතරනෙ.
විවරණයට පිවිසීමට View Questions මත Click කරන්න.
- 1
- 2
- 3
- 4
- 5
- 6
- 7
- 8
- 9
- 10
- 11
- 12
- 13
- 14
- 15
- 16
- 17
- 18
- 19
- 20
- දැන්
- නැවත බලන්න.
- Answered
- Correct
- Incorrect
- Question 1 of 20
1. Question
සියළුම මහා අණු ජෛව බහුඅවයවික වේ.
Correctවැරදි - Question 2 of 20
2. Question
කාබෝහයිඩ්රේට පෘථිවිය මතුපිට ඇති වඩාත් ම සුලබ සංයෝග කාණ්ඩයයි.
Correctවැරදි - Question 3 of 20
3. Question
සුක්රෝස් නිර්ඔක්සිහාරක සීනි වර්ගයක් වන්නේ එයට ඔක්සිහරණය වීමට නොහැකි නිසාය.
Correctවැරදි - Question 4 of 20
4. Question
මොනොසැකරයිඩ වල ඇල්ඩෝ කාණ්ඩයක් හෝ කීටෝ කාණ්ඩයක් පවතී.
Correctවැරදි - Question 5 of 20
5. Question
1-4 හෝ 1-6 ග්ලයිකොසිඩික බන්ධනයක් සෑදීමේදී සංඝනීකරණයක් සිදුවේ
Correctවැරදි - Question 6 of 20
6. Question
1-4 ග්ලයිකොසිඩික බන්ධනයක් හට ගන්නේ එක් මොනොසැකරයිඩයක 1 වෙනි කාබන් පරමාණුව හා අනෙක් මොනොසැකරයිඩයේ 4 වෙනි කාබන් පරමාණුව අතරය.
Correctවැරදි - Question 7 of 20
7. Question
ඩෙක්ස්ට්‍රෝස් යනු එතරම් සුලබ නොවන මොනොසැකරයිඩයකි.
Correctවැරදි - Question 8 of 20
8. Question
ග්ලූකෝස් ඝන අවස්ථාවේ රේඛීය ව්‍යුහයක් සහිත අතර ජලීය අවස්ථාවේ චක්‍රීය ව්‍යුහයක් සාදයි.
Correctවැරදි - Question 9 of 20
9. Question
සෙලියුලෝස් අණුව 1-4 හා 1-6 ග්ලයිකොසිඩික බන්ධන වලින් සමන්විත වේ.
Correctවැරදි - Question 10 of 20
10. Question
හෙක්සෝස අණු 20ක් ග්ලයිකොසිඩික බන්ධන වලින් බැඳීමෙන් සෑදෙන අණුවේ සූත්‍රය වන්නේ C120H240O120 වේ.
Correctවැරදි - Question 11 of 20
11. Question
ප්ලෝයමීය පරිසංක්රමණයේදී කාබෝහයිඩ්රේට පරිවහන ආකාරය ලෙසට සුකෝස් යොදා ගන්නේ එය ග්ලූකෝස් වලට වඩා හොඳින් ජලයේ දිය වන නිසාය.
Correctවැරදි - Question 12 of 20
12. Question
පෘෂ්ඨවංශීන් තුළ දැකිය හැකි කාබෝහයිඩ්රේට ආකාර වන්නේ ග්ලූකෝස් හා ග්ලයිකෝජන් පමණි.
Correctවැරදි - Question 13 of 20
13. Question
ඇමයිලෝස් හා ඇමයිලෝ පෙක්ටීන් අණු ආකාර දෙකම අතු නොබෙදුනු රේඛීය අණු වේ.
Correctවැරදි - Question 14 of 20
14. Question
පොලිසැකරයිඩයක මොනොසැකරයිඩ උප ඒකක 100 – 1000ක් පමණ පවතී.
Correctවැරදි - Question 15 of 20
15. Question
ශාක වල බොහෝ විට කාබෝහයිඩ්රේට සංචිත වී ඇත්තේ පිෂ්ටය ලෙසය, පිෂ්ටය ආස්රැතිකව අක්‍රිය වීමත්, රසායනිකව ප්‍රතික්‍රියා නොකිරීමත් ඒ සඳහා හේතු වේ.
Correctවැරදි - Question 16 of 20
16. Question
මානව දේහයේ වැඩියෙන්ම පවතින කාබනික සංයෝග ආකාර වන්නේ ප්‍රෝටීන හා ලිපිඩය ඒවා ආසන්න වශයෙන් සමාන ප්‍රමාණයන් පවතී.
Correctවැරදි - Question 17 of 20
17. Question
සෙලියුලෝස් ජලවිච්ඡේදනය කළ හැකි එන්සයිම නිපදවීමේ හැකියාව ඇත්තේ සතුන් අතරින් ශාක භක්ෂකයන්ට පමණි.
Correctවැරදි - Question 18 of 20
18. Question
ඇතැම් බැක්ටීරියා, ඇතැම් දිලීර හා ඇතැම් ප්රෝටිස්ටාවන් සෙලියුලේස් භාවිතා කරමින් තම් සෛලය තුළදී සෙලියුලෝස් ග්ලූකෝස් බවට බිඳ හෙලයි.
Correctවැරදි - Question 19 of 20
19. Question
පෙක්ටීන් වල සංඝටකයකි ගැලැක්යුරොනික් අම්ලය.
Correctවැරදි - Question 20 of 20
20. Question
සියලුම පොලිසැකරයිඩ ජල අද්‍රාව්‍ය වේ.
Correctවැරදි