සාරාංශය
0 of 30 questions completed
Questions:
Information
You have already completed the quiz before. Hence you can not start it again.
Quiz is loading…
You must first complete the following:
Results
Results
0 of 30 questions answered correctly
ගත වූ කාලය:
කාලය අවසන්
You have reached 0 of 0 point(s), (0)
Earned Point(s): 0 of 0, (0)
0 Essay(s) Pending (Possible Point(s): 0)
Categories
- Not categorized 0%
FArts කරපන්
විවරණයට පිවිසීමට View Questions මත Click කරන්න.
C තව ටිකක් නිදා ගන්න.
විවරණයට පිවිසීමට View Questions මත Click කරන්න.
B සහභාගිවයත් ජයග්‍රහණයක් ලෙස සලකන අසරණ දරුවෙක්.
විවරණයට පිවිසීමට View Questions මත Click කරන්න.
A වැඩිය හිතට ගන්න එපා… එක මාතෘකාවකින් විතරනෙ.
විවරණයට පිවිසීමට View Questions මත Click කරන්න.
- 1
- 2
- 3
- 4
- 5
- 6
- 7
- 8
- 9
- 10
- 11
- 12
- 13
- 14
- 15
- 16
- 17
- 18
- 19
- 20
- 21
- 22
- 23
- 24
- 25
- 26
- 27
- 28
- 29
- 30
- දැන්
- නැවත බලන්න.
- Answered
- Correct
- Incorrect
- Question 1 of 30
1. Question
අවිදුර සංවලිත නාලිකාවේ Na+අවශෝෂණය වළක්වන ඖෂධයක් මගින් පහත සඳහන් කුමන ක්‍රියාව පොළඹවයි ද? (86 Z)
Correctවැරදි - Question 2 of 30
2. Question
වකුගඩුවෙන් ඉටු නොවන කෘත්‍යය වනුයේ, (89 Z)
Correctවැරදි - Question 3 of 30
3. Question
මිනිස් වෘක්කාණුවෙහි ග්ලූකෝස් ප්‍රතිශෝෂණය සිදු වන්නේ, (92 Z)
Correctවැරදි - Question 4 of 30
4. Question
පොඩොසයිට විශේෂ සෛල කාණ්ඩයකි. ඒවා දක්නට ලැබෙන්නේ, (92 Z)
Correctවැරදි - Question 5 of 30
5. Question
සාමාන්‍ය මිනිස් වෘක්කයෙහි පෙරීමේ ක්‍රියාවලියේ දී පෙරනයට ගමන් කරනුයේ පහත සඳහන් ඒවායින් කුමක් ද? (94 Z)
Correctවැරදි - Question 6 of 30
6. Question
රුධිරයේ ADH ඇති විට දී හෝ නැති විට දී මිනිසාගේ මූත්රධර නාලිකාවල වැඩිම ජල ප්රතිශෝෂණයක් සිදුවනුයේ, (95 Z)
Correctවැරදි - Question 7 of 30
7. Question
පහත සඳහන් වගන්ති අතරෙන් සාමාන්‍ය මිනිස් වෘක්කය පිළිබඳ ව වැරදි වනුයේ කුමක් ද? (95 Z)
Correctවැරදි - Question 8 of 30
8. Question
නීරෝගී වැඩිහිටි පුද්ගලයෙකුගේ වෘක්කාණුවක් තුළ දී ගුච්ඡිකා පෙරනයෙහි අඩංගු පහත සඳහන් ද්‍රව්‍ය අතුරෙන් සම්පුර්ණයෙන්ම ප්‍රතිශෝෂණය වනුයේ කුමක් ද? (96 Z)
Correctවැරදි - Question 9 of 30
9. Question
පහත සඳහන් ඒවා අතුරින් මිනිස් වෘක්කයේ කෘත්‍යයක් නොවනුයේ කුමක් ද? (97 Z)
Correctවැරදි - Question 10 of 30
10. Question
පහත සඳහන් වගන්ති අතුරින් මිනිසාගේ වෘක්කාණුව පිළිබඳ ව අසත්‍ය වනුයේ කුමක් ද? (98 Z)
Correctවැරදි - Question 11 of 30
11. Question
මිනිසාගේ මුත්රධර නාලිකාවක ගුච්ඡිකා පෙරනයෙහි පරිමාවේ විශාල අඩුවීමක් සිදුවනුයේ, (99 Z)
Correctවැරදි - Question 12 of 30
12. Question
නිරෝගී සාමාන්‍ය පුද්ගලයකුගේ වෘක්කාණුවක් තුළ දී, (2000)
Correctවැරදි - Question 13 of 30
13. Question
මිනිස් වෘක්කය පිළිබඳ සත්‍ය වනුයේ පහත සඳහන් වගන්ති අතරෙන් කුමන එක / ඒවාද? (2005)
Correctවැරදි - Question 14 of 30
14. Question
පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් මිනිසාගේ වෘක්ණුකාව පිළිබඳව නිවැරදි වන්නේ කුමක්ද / කුමන ඒවාද? (2007)
Correctවැරදි - Question 15 of 30
15. Question
ග්ලුකෝස් සහිත මුත්‍රා නිපදවීමට වැඩි හැකියාවක් ඇත්තේ මිනිස් වෘක්කාණුවේ පහත දැක්වෙන කුමන කොටසට හානි වීමෙන් ද? (2008)
Correctවැරදි - Question 16 of 30
16. Question
මිනිසාගේ වෘක්කාණුවේ අවිදුර සංවලිත නාලිකාව පිළිබඳ වැරදි ප්‍රකාශය තෝරන්න. (2009)
Correctවැරදි - Question 17 of 30
17. Question
නිරෝගී පරිණත සාමාන්‍ය පුද්ගලයකුගේ ගුච්ඡික පෙරනයේ අඩංගු විය නොහැක්කේ පහත සඳහන් ඒවායින් කුමක් ද ? කුමන ඒවාද ? (2010)
Correctවැරදි - Question 18 of 30
18. Question
සත්ත්ව රාජධානිය තුළ දැකිය හැකි බහිස්රාවී ව්‍යුහ සමහරක් සහ එම ව්‍යුහ දරන සතුන්ට නිදසුන් පහත දක්වා ඇත. එම බහිස්‍රාවි ව්‍යුහය – නිදසුන් සම්බන්ධතා අතුරෙන් වැරදි වන්නේ කුමක් ද? (2011)
Correctවැරදි - Question 19 of 30
19. Question
මිනිසාගේ වෘක්කය පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් වැරදි වන්නේ කුමක්ද/ කුමන ඒවාද ? (2011)
Correctවැරදි - Question 20 of 30
20. Question
මිනිස් වෘක්කාණුව පිළිබඳ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් වැරදි වන්නේ කුමක් ද? / කුමන් ඒවා ද? (2014)
Correctවැරදි - Question 21 of 30
21. Question
ප්රශ්නය පහත දී ඇති අයන මත පදනම් වේ.
(a) Na+ (b) Cl– (c) HCO3– (d) K+ (e) H+
මිනිස් වෘක්කාණුවේ විදුර සංවලිත නාලිකාවේ දී නැවත අවශෝෂණය කෙරෙනුයේ ඉහත සඳහන් කුමන අයන ද? (2015)
Correctවැරදි - Question 22 of 30
22. Question
නිරෝගී පරිණත පුද්ගලයෙක් නිපදවන මුත්‍ර ප්‍රමාණය රඳා පවතිනුයේ පහත සඳහන් කුමක්/ කුමන ඒවා මත ද? (2016)
Correctවැරදි - Question 23 of 30
23. Question
නිරෝගී වැඩිහිටි සාමාන්‍ය පුද්ගලයකුගේ මුත්‍රා සාම්පලයක අඩංගු විය හැක්කේ පහත සඳහන් ඒවායින් කුමක් ද? / කුමන ඒවා ද? (2017)
Correctවැරදි - Question 24 of 30
24. Question
මිනිස් වෘක්කාණුවේ අවිදුර සංවලිත නාලිකාවේදී සක්‍රියව ප්‍රතිශෝෂණය කරනු ලබන්නේ පහත සඳහන් ඒවා අතුරෙන් කුමක් ද? / කුමන ඒවා ද? (2018)
Correctවැරදි - Question 25 of 30
25. Question
දී ඇති සත්ව කාණ්ඩයේ ප්‍රධාන නයිට්‍රජනීය බහිස්රාවී ඵලය නිවැරදි ව දැක්වෙන්නේ පහත සඳහන් කුමන ප්‍රතිචාරයේ ද?
සත්ත්ව කාණ්ඩය ප්‍රධාන නයිට්‍රජනීය බහිස්රාවී ඵලය (2019 new)
Correctවැරදි - Question 26 of 30
26. Question
මිනිසාගේ ADH , (2019 Old)
Correctවැරදි - Question 27 of 30
27. Question
නිරෝගී පරිණත සාමාන්‍ය පුද්ගලයකුගේ අතිපරිශ්රාවනයෙන් පසු ගුච්ඡිකා කේශනාලිකා තුළ ඉතිරි වන රුධිර සංඝටකයක් වන්නේ, (2019 Old)
Correctවැරදි - Question 28 of 30
28. Question
සත්ත්වයින්ගේ බහිස්රාවී ව්‍යුහ පිළිබඳ නිවැරදි සංකලනය තෝරන්න. (2020 Old)
Correctවැරදි - Question 29 of 30
29. Question
නිරෝගී පුද්ගලයෙකුගේ මුත්‍රවල සාමාන්‍යයෙන් දක්නට නොමැත්තේ පහත සඳහන් ඒවායින් මොනවා ද? (2020 Old)
Correctවැරදි - Question 30 of 30
30. Question
සතුන්ගේ ආහාර මාර්ගයට විවෘත වන්නේ පහත දැක්වෙන බහිස්රාවී ව්‍යුහ අතුරෙන් කුමක් ද? (2020 new)
Correctවැරදි