කාලය විනාඩි 45යි. ප්‍රශ්න රටා කිහිපයක් ඇති බැවින් සැලකිලිමත් වන්න. |
සාරාංශය
0 of 26 questions completed
Questions:
Information
You have already completed the quiz before. Hence you can not start it again.
Quiz is loading…
You must first complete the following:
Results
Results
0 of 26 questions answered correctly
ගත වූ කාලය:
කාලය අවසන්
You have reached 0 of 0 point(s), (0)
Earned Point(s): 0 of 0, (0)
0 Essay(s) Pending (Possible Point(s): 0)
Categories
- Not categorized 0%
F Arts කරපන්
ඔබත් රටට සම්පතක්.. ගව සම්පත කියන්නේ ඔයා වගේ අයට. විභාගේ කරලා ඔයා අඹේවෙල එනකම් අපි බලන් ඉන්නවා.
විවරණයට පිවිසීමට View Questions මත Click කරන්න.
C
ඔබත් රටට සම්පතක්.. ගව සම්පත කියන්නේ ඔයා වගේ අයට. විභාගේ කරලා ඔයා අඹේවෙල එනකම් අපි බලන් ඉන්නවා.
විවරණයට පිවිසීමට View Questions මත Click කරන්න.
B
ඔබත් රටට සම්පතක්.. ගව සම්පත කියන්නේ ඔයා වගේ අයට. විභාගේ කරලා ඔයා අඹේවෙල එනකම් අපි බලන් ඉන්නවා.
විවරණයට පිවිසීමට View Questions මත Click කරන්න.
A වැඩිය හිතට ගන්න එපා… එක මාතෘකාවකින් විතරනෙ.
විවරණයට පිවිසීමට View Questions මත Click කරන්න.
- 1
- 2
- 3
- 4
- 5
- 6
- 7
- 8
- 9
- 10
- 11
- 12
- 13
- 14
- 15
- 16
- 17
- 18
- 19
- 20
- 21
- 22
- 23
- 24
- 25
- 26
- දැන්
- නැවත බලන්න.
- Answered
- Correct
- Incorrect
- Question 1 of 26
1. Question
ආදි පෘථිවියේ වායුගෝලය අණුක ඔක්සිජන් ඉතා සුළු වශයෙන් අඩංගු වූ ඔක්සිකාරක වායුගෝලයක් විය.
Correctවැරදි - Question 2 of 26
2. Question
ක්ෂාරීය මංකඩ විවර ආසන්නයේ පැවති තත්ත්ව යටතේ සංශ්ලේෂණය වූ සරල අකාබනික සංයෝග ජීවයේ සම්භවයට මුල් විය.
Correctවැරදි - Question 3 of 26
3. Question
ප්‍රෝටීන හා ලිපිඩවලින් වට වූ ආශයිකා තුළට RNA ගොනු වීමෙන් ‘ප්‍රාක් සෛලය‘ බිහි වී ඇත.
Correctවැරදි - Question 4 of 26
4. Question
ප්‍රාක් සෛලය පරිණාමය වීමේ හැකියාව සහිත විය.
Correctවැරදි - Question 5 of 26
5. Question
කාබනික අණු අජෛව ලෙස සංශ්ලේෂණය වූ එකම ක්‍රමය ගිනිකඳු හා ක්ෂාරීය මංකඩ විවර අසල පැවති තත්ත්ව යටතේ ප්‍රතික්‍රියා වීමයි.
Correctවැරදි - Question 6 of 26
6. Question
ප්‍රාක් සෛලය සෑදීමට දායක් වූ කාබනික මහා අණු වන්නේ ලිපිඩ, න්‍යෂ්ටික අම්ල හා ප්‍රෝටීනය.
Correctවැරදි - Question 7 of 26
7. Question
පළමු ප්‍රභාසංශ්ලේෂක ජීවී ආකාරය බැක්ටීරියා කාණ්ඩයකි.
Correctවැරදි - Question 8 of 26
8. Question
පිළිවෙළට සකසන්න.
- මුල් ම සිවුපාවා බිහිවීම.
- දිලීර, ශාක, සතුන් භෞමික ගණාවාසීකරණය.
- දැනට දන්නා පැරණීම ප්‍රොටිස්ටාවන්ගේ බිහිවීම.
- පළමු ප්‍රභාසංශ්ලේෂක ජීවීන්ගේ බිහිවීම.
- මානව විශේෂයේ සම්භවය.
- ප්‍රථම සූන්‍යෂ්ටිකයන්ගේ බිහිවීම.
- මානව පෙළපත ආරම්භ වීම.
- ස්පොන්ජින්, නිඩාරියා සහ මොලස්කා ඇතුළත් බොහෝ සත්ව කාණ්ඩ බිහි වීම.
- ආත්‍රොපෝඩාවන්ගේ පූර්වජයන්, කෝඩාටාවන් හා වෙනත් සත්ව වංශ බිහි වීම.
- විශාල ශාක බිහිවීමත් සමඟම ඒවා කඳ, මුල් හා පත්‍ර ලෙස විභේදනය වීම ඇරඹීම හා විවිධාංගීකරණය වීම.
Correctවැරදි - Question 9 of 26
9. Question
භෞමිකව ජීවිතය ආරම්භ කළ මුල්ම සත්ත්ව ආකාර වන්නේ මකුළුවන් සහ කෘමීන් ය.
Correctවැරදි - Question 10 of 26
10. Question
කල්ප පිළිවෙළට සකසන්න.
- ආකියන්
- පොටෙරෝසොයික්
- හේඩියන්
- ෆැනරසොයික්
Correctවැරදි - Question 11 of 26
11. Question
මීසොසොයික යුගයේ සිදු වූ සිදුවීමක් නොවන්නේ,
Correctවැරදි - Question 12 of 26
12. Question
දීර්ඝ කාලයක් තිස්සේ පරම්පරාවෙන් පරම්පරාවට විශේෂයක් තුළ සිදු වන ප්රවේණි සංයුතිය වෙනස් වීමක් ලෙස පරිණාමය අර්ථ දැක්විය හැකි ය
Correctවැරදි - Question 13 of 26
13. Question
ඩාවින් විසින් යෝජනා කරන ලද පරිණාමවාදයෙහි ප්‍රධාන දුර්වලකමක් වූයේ,
Correctවැරදි - Question 14 of 26
14. Question
ස්වභාවික වරණවාදය සම්බන්ධයෙන් ඩාවින් කළ නිරීක්ෂණ දෙක වන්නේ,
Correctවැරදි - Question 15 of 26
15. Question
රසල් වොලස් පිළිබඳ ව පහත සඳහන් ප්‍රකාශ අතරෙන් කවරක් නිවැරදි ද? (2005)
Correctවැරදි - Question 16 of 26
16. Question
පහත දැක්වෙන සිද්ධීන් අතුරින් කවරක් ස්වාභාවික වරණයට නිදර්ශනයක් වේ ද? (2005)
Correctවැරදි - Question 17 of 26
17. Question
“ජිවියෙක් තම ජීවිත කාලය තුලදී පරිසරයට අනුවර්තනය වීම් වශයෙන් වර්ධනය කර ගන්නා ලක්ෂණ තම ප්රජනිතයන්ට සම්ප්‍රේශනය කරයි” මෙම ප්‍රකාශය ගැන නිවැරදි වන්නේ පහත සඳහන් ඒවා අතුරෙන් කවරක් ද? (2007)
Correctවැරදි - Question 18 of 26
18. Question
ජීවීන්ගේ ද්විපද නාමකරණය ප්‍රථමයෙන් යෝජනා කරන ලද්දේ,
Correctවැරදි - Question 19 of 26
19. Question
වර්ගීකරණ ධූරාවලිය ජීවීන් සංඛ්‍යාව අඩු වන අනුපිළිවෙලට සකස් කරන්න.
- විශේෂය
- ගණය
- ගෝත්‍රය
- රාජධානිය
- වංශය
- වර්ගය
- අධිරාජධානිය
- කුලය
Correctවැරදි - Question 20 of 26
20. Question
ස්වභාවයෙන් නිර්ණය වන වර්ගීකරණ කාණ්ඩය වනුයේ,
Correctවැරදි - Question 21 of 26
21. Question
ජීවීන් වර්ගීකරණයේදී “වංශය” නමැති තක්සෝනය හඳුන්වා දෙනු ලැබුවේ,
Correctවැරදි - Question 22 of 26
22. Question
ආකියා සහ ඉයුකැරියා අධිරාජධානි වලට පොදු ලක්ෂණය/ ලක්ෂණ වනුයේ ?
Correctවැරදි - Question 23 of 26
23. Question
විශේෂයක් පරිසර නිකේතනය සහ විශේෂයේ සාමාජිකයන් පරිසරයේ ජීවි සහ අජීවි සංඝටක සමඟ සිදු කරන අන්තර් ක්‍රියා සියල්ලේ එකතුව සලකා බලමින් අර්ථ දැක්වීම වංශ ප්‍රවේණික විශේෂ සංකල්පයයි.
Correctවැරදි - Question 24 of 26
24. Question
ඇරිස්ටෝටල් සහ ඔහුගේ ශිෂ්‍ය සොක්රටීස් විසින් ඉදිරිපත් කල ජීවී වර්ගීකරණයන් කෘත්‍රිම ඒවාය.
Correctවැරදි - Question 25 of 26
25. Question
ජීව විද්‍යාත්මක අධ්‍යයන වලදී කෘත්‍රිම වර්ගීකරණයේ වැදගත්කමක් නොමැත.
Correctවැරදි - Question 26 of 26
26. Question
දෙබෙදුම් සුචි, විශාල ජීවීන් සංඛ්‍යාවක් පහසුවෙන් කාණ්ඩ වලට වෙන් කිරීම සඳහා යොදාගත හැකි ක්රමයකි.
Correctවැරදි